Trending
යමුද YAMUත් එක්ක ? (2015 මතකයන්)
‘‘බොරළු ඇණෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න…’’ දීපිකා පි්රදර්ශනී මහත්මියගේ සුමිහිරි කට හඬින් ගැයෙන ගී පෙළ මා මතකයට ගෙන එනුයේ දුන්හිඳ ඇල්ලට යන පාගමනෙහි මග දෙපස නිරන්තරයෙන් මුණගැසෙන දිරිය කතුන්ගේ කඳුළු කථාවයි.