Sinhala
යුද්දෙට නෙවෙයි කෑමට! නියමම සබ්මැරීන් එකක් කන්න කියාපු කඩ 6ක්
එක එක විදියට හදපු රස මස් ජාතියි එළවළු ජාති ටිකකුයි එකතු කරලා හදපු සලාදයක් අඩියක් විතර දිග දෙපළු බනිස් ගෙඩියක් මැද්දට ඝන කමට අතුරල ඊට උඩින් චීස් තොගයකුත් දාලා හැදිලා එන මේ සබ්මැරීන් වල රස ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැති තරම්