Trending
රු. 300ට අඩුවෙන් සුපිරි ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න කියාපු කඩ 10ක්.
හැබැයි උණු උණු රයිස් එකත් එක්ක මේසෙට එන්නෙ චිලී පේස්ට් එකකුයි මස් හොද්දකුයි විතරයි. හැන්දෙන් මැන මැන අඩුම කුඩුම නොදා හදන මේ අපේම ප්‍රයිඩ් රයිස් එකේ පදම තියෙන්නෙ නම් රයිස් බාස්ගෙ අතේ.