Sinhala
කොළඹ පැත්තෙ නයිට් අවුට්ද? පාන්දරට එන බඩගින්න නිවාගන්න නයිට් කඩ 9ක්
නයිට් ඩියුටි කරන අයට වගේම, නිදිවරාගෙන පාඩම් කරන අපේ යාළුවොන්ටත් නයිට් කඩ කියන ඒව සෑහෙන්න වටිනව. ඇයි ඉතින්, එළිවෙන පාන්දරට එන බඩගින්න, කම්මැලිකම මකාගන්න පුළුවන් හොඳම තැන මෙතනනෙ.