Trending
ලන්දේසීන්ගෙ ලම්ප්රයිස් ලංකාවේ! රු. 500ට අඩුවෙන් ලම්ප්රයිස් කන්න නියම කඩ 13ක්
බටු මෝජුවයි, තම්බල බැදපු බිත්තරෙයි, මස් ව්යංජනයයි, ලම්ප්රයිස් වලටම ආවේණික කූනිස්සො මැල්ලුමයි හැරුණාම කට්ලට් එකක් තමයි තියෙන්නෙ. හැබැයි ඉතින් හරි ලම්ප්රයිස් එකක් නම් ඒ ටිකත් ඇති කටට දෙකට ගිලල දාන්න.