Trending
Hiking? Camping?; එහෙනම් මෙන්න, කඳවුරු බැඳි රැයක් ගත කරන්න කියාපු සුන්දර කඳු මුදුන් 7ක්.
මේ කඳු උඩ නයිට් ගැහිල්ල ගැන අපි හිතුවා ඔයාලටත් කියන්න ඕන කියල. මොකද එයාලා ඔයාලා කියල වෙනසක් නෑනෙ, හැමෝම ආසයිනෙ අපේ රටේ සුන්දරත්වය අත් විඳින්න, සොබාදහම රස විඳින්න, පරිසරයත් එක්ක ඉන්න.