Sinhala
රෝස පාටට ආස කට්ටියට ‘ෆලූඩා’! රු. 200ට අඩුවෙන් බොන්න කියාපු කඩ 8ක්
ආස හිතුණනේ. අන්න ඒකනෙ කියන්නෙ. එහෙනම් බල බල ඉන්නෙ නැතුව දැන්ම යන්න හොඳ ෆලූඩා එකක් රස බලන්න. තැන් ටික අපි කියන්නම්. හැබැයි ඒ අතරට තවත් තැන් ටිකක් එකතු කරන එක ඔයාලගෙ යුතුකම.