Sinhala
පඩි ආවා.. හවසට සෙට් වෙමුද යාලුවනේ! රු. 500 ගාණෙ දාලා අඩියක් ගහන්න කියාපු රෙස්ටුරන්ට් 9ක්
අපි මේ කියන්නෙ කරටි කැඩෙන්න ගහල කබරය දාගෙන ගෙදර යන අවසානයක් ගැන නෙවෙයි. හැමෝම සතුටින් විසිර යන අවසානයක් ගැන.
අපි මේ කියන්නෙ කරටි කැඩෙන්න ගහල කබරය දාගෙන ගෙදර යන අවසානයක් ගැන නෙවෙයි. හැමෝම සතුටින් විසිර යන අවසානයක් ගැන.
කෝච්චිවලදී අපට මුණගැහෙන චරිතවලින් කීපයක් විතරයි මේ. ඔයාලටත් මේ වගේ මතක් වෙන, කෝච්චිවල හම්බවෙලා තියෙන චරිත ඉන්නවා නම්, පහතින් කමෙන්ට් එකක් දාන්නකෝ. එතකොට ඒ අය ගැනත් වෙලාවක අපට කතා කරන්න බැරියැ.