වීක් එන්ඩ් එකට කෑම්පින්ග්! නැෂනල් පාර්ක් වල තියෙන ලස්සනම කෑම්ප් සයිට් 10ක්
මොකද මේව පිහිටල තියෙන්න නිකන් කැළේ නෙවෙයි. ජාතික වනෝද්‍යාන ඇතුලෙ. අපි හිතනව කට්ටිය අාස ඇති කියල, වන සත්තු පිරිච්ච කැළේක ගිණි මැලයක් ගහගෙන ටෙන්ට් එකක් ඇතුලෙ රැයක් ගත කරල එන්න.