Sinhala
ඉඳි ආප්ප පිට්ටු එක්ක කිරි මාලු! රු. 200ට බඩ පැලෙන්න කන්න කියාපු කඩ 5ක්
අපි කිව්වෙ කඩවල් 10යිනෙ. ඒ අතරෙ ඔයාල දන්න ඒව වගේම නොදන්න ඒවත් තියෙන්න පුලුවන්. හැබැයි මෙතන නැති ඔයාල දන්න ඒව තියෙනවනම් ඉක්මනටම කමෙන්ට් කරන්න. මොකද කට්ටිය බලන් ඉන්නෙ හෙට උදෙන්ම කටට රහට කිරි මාලුයි ඉඳි ආප්පයි කන්න.