මේ යක්කු ගැන දන්නේ නැත්තන් ලංකාවේ ඉඳලත් වැඩක් නෑ යකෝ!
මේ යක්ෂයන්, යක්ෂණියන්ගේ කතාන්දරවල ඇත්ත, නැත්ත හරියටම කියන්න අමාරුයි. මේවා සම්පූර්ණයෙන්ම විශ්වාස කරන අය වගේම, මේවා තඹේකට නොසළකා හරින අයත් අපි අතරේ ඉන්නවා. කොහොම වුණත්, මේවා අපේ සම්ප්‍රදායේ කොටස්. ඒ නිසා ඒවා ගැන දැන කියාගෙන ඉන්න එක කොයිකටත් හොඳයි නේ.