
Sinhala
කටට රහට බත් වේලක්! රු. 300ට අඩුවෙන් බත් කන්න අළුත්ම කඩ 6 මෙන්න
කොහොම වුණත් කට්ටිය කේන්ති ගන්න කාරි නෑ, ඔයාලා ඉන්න කිට්ටුව මේ වගේ රස බත් වේලක් කන්න තැනක් කිව්වෙ නෑ කියල. පොඩ්ඩක් ඉවසල ඉන්නකො තව සති දෙක තුනක්, අපි අනිවාර්යයෙන්ම තව බත් කඩ ලැයිස්තුවක් දානව.