සදා නොමියෙන අතීත ගී මතක! එදත් අදත් අපේ දෙසවන් පිනවූ අපූරු වේදිකා නාට්‍ය ගී 8ක්
මතකෙයි, ඒ විරිඳු පද ටික. හරි ෂෝක් අතීත පොඩ්ඩ නේ. හැත්තෑව, අසූව දශකයෙ අයට නම් ඇහෙද්දි, බැලෙද්දි ඇස්වලට කඳුලුත් උනනව ඇති. ඒත් අවාසනාවට වගේ, අද වෙද්දි ඉතුරු වෙලා තියෙන්නෙ ඒ අතීත මතකයන්ගෙ පොඩි පොඩි වීඩියෝ, පොටෝ කෑලි ටිකක් විතරයි.