Sinhala
හවසට පඩි නේ, අඩියක් ගහමු නේ! බෝතලේ එළියෙන් අරන් බයිට් එක ගන්න කියාපු බාර් 7ක්
අන්න ඒ නිසයි අපි කල්පනා කලේ අඩුම ගාණකට අඩියක් ගහල, විනෝද වෙලා එන්න පුලුවන් තැන් ටිකක් ඔයාලට කියන්න. ඉංග්‍රීසියෙන් නම් මේවට කියන්නෙ BYOB කියල. සිංහලෙන් ඉතින් කෝකත් එකයිනෙ