Sinhala
රු. 500ට අඩුවෙන්! ‘හොට් බටර් කට්ල්ෆිෂ් විත් අඩියක්’ ගහන්න කියාපු තැන් 5ක්
හැබැයි ඉතින් ඔය පොඩි චැට් එකේ ගතිය වැඩි වෙන්න නම් අමු අඩියක් තියෙන්නම ඕන, සැන්ඩි කරගෙන ගහන්න. ඒකට රස බයිට් එකක් එහෙමත් තිබුන නම් පංකාදු පහයි, ඔය ‘හොට් බටර් සී ෆුඩ්’ පාරක් වගේ.