අපේ අයියලා නැට්ට පැත්තෙන් අල්ලගත්ත අධ්‍යාපන අයිතිය
අන්තරේ GMOA එක ඇතුළු සියලුම සංවිධානත් විරුද්ධ වුණේ පෞද්ගලික අංශය විසින් වෙනත් පිරිසකට අධ්‍යාපනය ලබාදෙන එකට විරුද්ධව මිසක් රජය විසින් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදන වැඩිකරලා රජය විසින් ලබාදෙන අධ්‍යාපන අවස්ථා ගණන වැඩිකරන්න කියන එකට නොවේ.