Sinhala
සොබාදහමට තුරුළුවෙලා පවුලේ අයත් එක්ක ‘ඇඩ්වෙන්චර් කෑම්පින්ග්’ කරන්න කියාපු තැන් 7ක්
යන ගමනෙ සුව පහසුව ඉන්නව වගේම, නරකද පොඩි වෙනසකටත් එක්ක ඇඩ්වෙන්චර් පැත්තට බර වුනොත්. පරිස්සමට දිය ඇල්ලක් කාරිය නැගලා, වෝටර් රාෆ්ටින්ග් පාරක් දාලා, මදි පාඩුවට ට්රෙකින්ග්, සයික්ලින්ග් වගේ දෙයක් වුනත් කරන්න බැරියැ.