Sinhala
“සූකර උණ” දැන් 100%ක් හලාල්: H1N1 ගැන ඔබ දැනගතයුතුම කරුණු
“සූකර උණ” අපෝ ඕක අවුලක් නෑ; අපි කොහොමත් ඌරුමස් කන්නේ නෑ; ඕවා කිලි (එහෙම නැත්නම් හරාම්) ඉතින් කොහෙද සූකර උණ හැදෙන්නේ. අපේ අයියලා හිතාන හිටියට H1N1 ඒ කියන්නේ “සූකර උණ” මේ වෙද්දී 100% හලාල්.