ගෙදර බත් එකට අළුත් රසක්! ලේසියෙන්ම ගෙදරදි හදාගන්න කියාපු සුපිරි බත් වර්ග 6ක්
කවුරු කොහොම කිව්වත් කාලයක් තිස්සෙ එකම රහට කෑම කද්දි පොඩි එපා වෙන ගතියක් එනවනෙ. අන්න ඒ නිසයි අපි කල්පනා කලේ, ගෙදර දොරේ උයන පිහන අංශය බාරව ඉන්න අයට පොඩි පොඩි, අළුත් අදහස් ටිකක් දෙන්න.