Sinhala
වැටුණට ඩිස්ප්ලේ යන්නෑ, වතුරට අවුල් යන්නෙ නෑ!; ගන්නව නම් මෙන්න, ලෝකෙ හයියම ස්මාර්ට් ෆෝන් 7
අයි ෆෝන් නම්, බැලුවොත් ස්ක්රීන් එක ගිහින්. වෙන ජාතියක් නම් එක්කො වතුරට වැටිලා බෝර්ඩ්, අයි සී. ගිහින් නැත්නම් සාක්කුවට තද වෙලා ඩිස්ප්ලේ එක අවුල් ගිහින් එහෙමත් නැත්නම් අඩුම තරමෙ අව්වෙ තිබිලා හරි මොනව හරි වෙලානෙ.