Sinhala
හැමදාම තම්බන බිත්තරේට වෙනසක්! ගෙදරදි හදාගන්න කියාපු සුපිරි බිත්තර කෑම 5ක්
කටට රහට එළවළුවක් හැදුවත්, ගොඩ දෙනෙක්ට නම් ප්‍රෝටීන් මොනව හරි ඕනමයි. ඒකත් හැමදාම දෙන විදියට දීලත් බෑ. වෙනස් විදියකට දුන්නොත් තමයි පිරියක් ඇතුව කන්නෙ.
August 11, 2017
10:30 am
No Comments