
Sinhala
රට වටේ ඇවිදිනවද? ඇවිදින ගමන් ඒ ඒ පැතිවලින් රස බලන්න කියාපු කෑම ජාති 6ක්
අපි මේ කියන්න යන්නෙ, දුර බැහැර පැතිවලින් කන්න හම්බුවෙන රස කෑම ජාති ටිකක්. කොටින්ම කිව්වොත් ඔය ඇවිදින යාළුවො, මේ කෑම ජාති රස බලල නැත්නම් වැඩකුත් නැති ගාණයි. මොකද අපේ දේශීය රස රහස්නෙ.