
Sinhala
බෝතලෙයි ප්ලේස් එකයි තියෙනවද? රු. 500ට සුපිරි බයිට් එකක් ගන්න කියාපු තැන් 7ක්
ඒ වෙලාවට ඉතින් හොඳ බයිට් එකක් ගන්න, තැනක් ඔයා දැනගෙන ඉන්නත් එපැයි. යාළුව ගේයි, බෝතලෙයි දෙකම දෙද්දි තවත් ඉල්ලන්න බෑනෙ නේද?
ඒ වෙලාවට ඉතින් හොඳ බයිට් එකක් ගන්න, තැනක් ඔයා දැනගෙන ඉන්නත් එපැයි. යාළුව ගේයි, බෝතලෙයි දෙකම දෙද්දි තවත් ඉල්ලන්න බෑනෙ නේද?
තවත් ඔයාලා දන්න, මේ වගේ හෝම්චෙෆ්ලා ඉන්නවද? එහෙනම් ඔය ගමන් ම කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ.
A preview of the food, wine, and glam events planned for Colombo Gourmet Week 2017!