
Sinhala
සතිඅන්තේ නිවාඩුවට අපූරු සොබාදම් නවාතැන් 6ක්
වැස්ස කාලෙත් එක්ක ගස් කොළන් පීදිලා, සතා සීපාවා එළි බැහැලා වටපිටාව හරි අපූරුවට හැඩ වුනාට පස්සෙත්, ලෝන්ග් වීක්එන්ඩ් එකේ ගෙදර ඉන්නද කල්පනාව?
නිකමටවත් හිතෙන්නෙ නැද්ද යාළුවොත් එක්ක රෝන්දයක් ගහන්න ගියොත් හොඳයි කියල.