
Sinhala
කෑම කාලා ඉවරද? විනාඩි 5ට ගෙදරදිම හදාගන්න කියාපු රස වෑහෙන අතුරුපස 5ක්
හැරත් ඔෆිස් එකේ ඉන්න වෙලාවක් වුණොත් කඩේට ගිහින් හරි යෝගට් එකක්, වටලප්පමක් රස බැලුවහැකි. වැඩේ කියන්නෙ ගෙදර ඉන්න දවසට ඔය මුකුත් නෑනෙ. අඩුම තරමෙ චූන්පාන් අතුරුපසක්වත් බාග වෙලාවට සෙට් වෙන්නෙ නෑ.