
Sinhala
කටට සැරට උණු උණුවෙන්! විනාඩි 5ට ගෙදරදිම හදාගන්න ස්නැක්ස්, බයිට්ස් 5ක්
මේ දවස්වල හැන්දෑ ජාමෙට වැටෙන වැස්සට තෙමීගෙන ගෙදර යද්දි, නැත්නම් වැස්සත් එක්ක එන සීතල අල්ලල, ගුලි වෙලා ගෙදරට ගොඩ වෙද්දි කොහොමද උණු උණූ තේ එකක් එක්ක කටට සැරට හදාපු පොඩි ස්නැක් පාරක් හම්බවුණොත්.