
Sinhala
ගං ඉවුරක වන පියසක දිය ඇල්ලක පහසේ! නිවාඩුව ගතකරන්න කියාපු හෝටල් 7ක්
දැන් කට්ටියත් එක්ක ඔය පහළින් තියෙන පොඩි පොඩි හෝටල්, කොටේජ් ටික බලන්නකො, මෙදා සැරේ වස්සාන කාලය ගත කරන්න ගැලපෙනවද කියල. හැබැයි ඉතින් හිත ගියොත් නම් අනිවා සනික බුකින්ග් තමා හොඳ්!