සීත සෘතුවේ සොබාදහමට තුරුලු වෙන්න! දවසක් ගත කරන්න කියාපු අපූරු වනගත නවාතැන් 8ක්
නිකම් නෙවෙයි, බෝනස් එහෙම හම්බුවෙලා අතමිට ටිකක් සරු වෙච්ච එකේ දවසක් දෙකක් ගත කරල එන්න කියාපු වනබද හෝටල් ටිකක් කියන්න. හැබැයි කැලේ කොලේ රවුම් ගහන්න ඕන කරන බඩු මුට්ටු, විශේෂයෙන්ම ඔය කැමරා වගේ දේවල් එහෙමත් ලෑස්ති කරගන්න.