
Sinhala
හිතේ හැටියට කඩචෝරු , මස් මාළු ඕන රසකට!; රු. 300ට ස්ට්‍රීට් ෆුඩ් රස බලන්න කියාපු කඩ 6ක්
නිකමට හිතුණෙ කාලෙකට පස්සෙ කඩචෝරු ටිකක් රස බලන්න යන්න ඕනය කියල. ඒත් කඩචෝරු කන්න තියෙන ප්ලේස් ටික ඒ හැටි මතක නෑනෙ. ඉතින් අපේ සයිට් එකේ රවුමක් දාලා බැලුව හොඳ තැන් ටිකක්.