Sinhala
උදේට පිටි ගිලල, බඩ ඇවිල්ලද? හොඳම විසඳුම, කොළ කැඳ වීදුරුවක්!; රු. 100ට ඔසුපැන් බොන්න කියාපු කඩ 5ක්
ගොඩ දෙනෙක් උදේ කෑමට කලින් හොයන ‘කොළ කැඳ’ වීදුරුව, හොඳ කොලිටියකට ගන්න පුලුවන් තැන් ටිකක් කියන්න. වැඩි හරියක්ම කොළඹ ඇතුලෙන්.