
Sinhala
‘පොලොස්’ ගෙඩියට අලුත් රසක්! විනාඩි 5ට හදාගන්න කියාපු පංකාදු පොලොස් කෑම 5ක්
මොකද කියන්නෙ?
කටට රහට හැදෙන පොලොස්වලට කරමුද පොඩි වෙනසක්. නිකම් නෙවෙයි, වෙනදටත් වඩා රසට තියෙන්නෙ. එතකොට බැරියැ, අපේ කොල්ලො සෙට් එකටත් ගෙදර කුස්සිය බාර උන්දැල පොඩ්ඩක් මවිත කරල ගන්න නේ…