Sinhala
වැස්ස දවසෙ! රස මස් හොද්දයි, ආප්ප රොටි එක්ක උණු උණු ප්ලේන්ටියයි; ගහන්න කියාපු කඩ 7ක්
වැස්ස දවස්වලට යකෙක් කන තරම් බඩගිනියිනෙ. ඒකට පොඩි පොඩි දේවල් කාලා හරියන්නෙත් නෑනෙ. කටට සැරට හදාපු හොඳ කොත්තුවක්, රයිස් එකක් නැත්නම් මස් හොද්දක් එක්ක රොටි, අඩුම තරමෙ උණුඋණු බිත්තර ආප්පයක්වත්, නේ…