Sinhala
සතිඅන්තේ! යාළුවොත් රවුමක් ගහල අතේ තියෙන ගාණට බඩ පැලෙන්න කන්න කියාපු කඩ 5ක්
හැමදාම ඇවිදින එකේ, නැත්නම් ලස්සන වනගත කොටේජ් එකක නිවාඩුවට යන එකේ නරකද මෙදාපාර යාළුවොත් එක්ක සෙට් වෙලා බඩ පැලෙන්න කන්න ගියොත්. අපි කියන්නෙ නිකම් වෙනසකටත් එක්ක වගේ…