Sinhala
චිකන්, බීෆ්, චීස් එක්ක උණු උණු රොටි! රු. 500ට ෂවර්මා කන්න කියාපු කඩ 6ක්
ඉස්සර නම් අපි ඕවට කිව්වෙ මස් රොටි කියල. ඒත් පස්සෙ ඒවට චීස්, එළවළු අඩුමකුඩුම ටිකක් එකතු වෙලා ෂවර්මා වුණානෙ. අන්න ඊට පස්සෙ තමයි සෝස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එහෙමත් එක්ක උණුඋණුවට සමාජෙට බැස්සෙ!