Sinhala
මීගමු මාළු… ඉස්සො, දැල්ලො, කකුළුවො, පොකිරිස්සො හිතේ හැටියට, එක එක රසට!
මීගමු මාළු කිව්වාම නේ…
ආයෙ අහන්න දෙයක් නෑනෙ අනේ
කන්නයි තියෙන්නෙ පෙරලගෙන
හිතේ හැටියට බඩ පැලෙන්න!
මීගමු මාළු කිව්වාම නේ…
ආයෙ අහන්න දෙයක් නෑනෙ අනේ
කන්නයි තියෙන්නෙ පෙරලගෙන
හිතේ හැටියට බඩ පැලෙන්න!
6 spots that you can check out during this weekend.