Sinhala
ලබන මාසෙ යන්න දැන්ම ප්ලෑන් කරන්න! රු. 10000ට අඩු අපූරු සොබාදම් නවාතැන් 5ක්
මොකද කියන්නෙ, ලබන මාසේ.. අන්තිම හරිය වගේ අල්ලා යමුද කට්ටියත් එක්කම පොඩි නිවාඩුවකට. ගෙදරටම වෙලා ඉඳල එපා වෙච්ච ගතිය මග ඇරෙන්න.. කැලේට කොලේට, ඇලට දොලට, සතා සීපාවාටම උරුම වෙච්ච අපූරුම, සුන්දරම සොබාදම් නවාතැන්පලකට?
May 6, 2020
6:34 am
No Comments