Sinhala
මාසෙ අන්තිම නිවාඩුවට! රු. 7000ට අඩුවෙන්, අපූරු ‘වුඩ්න් කොටේජ්’ 5ක්
ඒ නිසාම.. අපේ නම් අදහස, යන්න ටොප් ට්‍රිප් එකක්!
සුවපහසුවට, කැළයක් කොළයක් මායිමට වෙලා, හිතේ හැටියට සොබාදහමත් රසවිඳල ෆුල් රිලැක්ස් එකේ ඉඳල එන්න.
ඒකත් ලෙකුවට වියදම් කරල නෙවෙයි, අඩුම ගාණකට!