Sinhala
එකම රහට කන ආප්පයට ලොකු වෙනසක්! ගෙදරදිම හදාගන්න පංකාදු ආප්ප ජාති 6ක්
කඩෙන් කෑවොත් නම් මේ චාන්ස් එක නෑ.
ඒ නිසා ගෙදරදිම හදාගන්න.. ආප්ප පිටි එකක් ගෙනල්ල, පදමට අනල, පදම් වෙන්න තියලා..
ඔන්න ඔය පහළින් තියෙන විදියට ඉතුරු ටික කරන්නකෝ..
ආයෙ හොදි, සම්බෝල ඔ්න නෑ කියයි…