
Sinhala
‘බ්ලැක් පෝර්ක්’ එක්ක.. රොටි, පාන්, බත් හිතේ හැටියට කන්න කියාපු කඩ 5ක්
කාලෙකට පස්සෙ ඔන්න, අපිට ආයෙත් හිතුණා.. පෝර්ක් ගැන පොඩ්ඩක් කතා කරන්න. නිකම් නෙවෙයි.. ඔය කවුරු කවුරුත් ආස කරන, පංකාදු බ්ලැක් පෝර්ක් කරියක් එක්ක හිතේ හැටියට රොටි, පාන්, බත් කන්න කියාපු කඩ ටිකක්.. ඔයාලටත් කියන්න.