
Sinhala
ලන්දේසීන්ගෙ ලම්ප්රයිස්.. කටට රහට රස බලන්න කියාපු කඩ 5ක්
පහුගිය දවස් ටිකේම.. එක එක තැන්වලින්, ඇති හැටියට ලම්ප්රයිස් කාපු නිසා.. මට හිතුණා ඒ තැන් ගැන පොඩි විස්තරයක් ඔයාලටත් කියන්න.
හැරත් මේ.. පඩි එන සතියෙ පොඩි ගාණක් වියදම් කරල ඉතින්, කාලෙකට පස්සෙ.. කටට රහට බත් ටිකක් රස බැලුවැයි කියල මොනව වෙනවද නේ…