
Trending
කෙහෙල් කොලේ, නෙළුම් කොලේ බත් කන්න නියම කඩ 6ක්
බත් කොලේ ඔතපු බත හැමදාම කන ඔයාලට..
මෙන්න උණු උණුවට කෙහෙල් කොල, නෙළුම් කොල වලට බෙදෙන බත් කන්න නොම්මර එකේ ප්ලේස් ටිකක්.
බත් කොලේ ඔතපු බත හැමදාම කන ඔයාලට..
මෙන්න උණු උණුවට කෙහෙල් කොල, නෙළුම් කොල වලට බෙදෙන බත් කන්න නොම්මර එකේ ප්ලේස් ටිකක්.
ඒසී. එකට වෙලා සුවපහසුව ඉඳගෙන බඩකට පිරෙන්න කෑම කනවට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක්..
ගහක කොළක හෙවණේ හුලං පොදක් ඇඟේ දැවටි දැවටි නිදහසේ කෑම කන එක..
ඇත්තටම ඒක වෙනමම කලාවක්..!