
Sinhala
රු. 1500ට ලංකාවෙ ලස්සනම තැනක රැයක් ගතකරන්න කියාපු නවාතැන් 6ක්
ලොකු ලොකු හෝටල් අඩුම ගණන්වලට යන අබුද්දස්ස කාලේ.. මට හිතිච්ච දේ බලන්නකො.
ලංකාවෙ ලස්සනම තැන් ටිකක තියෙන අපූරු පුංචි නවාතැන් ටිකක, අතේ තියෙන ගාණක් දීලා රැයක් ගතකරලා එන්න.. ඔයාලා මොකද හිතන්නෙ?