
රු. 200ට.. සුපිරි රයිස් එකක් කන්න කියාපු කඩ 6ක්!
ඉස්සර නම් තිබ්බා ඉතින් රු. 100, 150 රයිස් පවා. ඒත් දැන් කොහෙද? ආර්ථිකේ සුපිරිනෙ. ඉතින් ඒ ඔක්කොම රු. 200න් වගේ යන්නෙ. ඒත් හැබැයි ඒ කොලිටියටම.. තඩි රයිස් එකක්, හිතේ හැටියට, බඩ පැළෙන්න රස බලන්න කියාපු කඩ ටිකක්..