Sinhala
බාර් ගානෙ නොගිහින්.. අඩියක් ගහන්න ගෙදරදිම හදාගන්න කියාපු බයිට් ජාති 5ක්
වර්කින්ග් ෆ්රොම් හෝම් වුනත් නැතත්,
මේ දවස්වල තියෙන තත්වෙත් එක්ක.. ඔය එහෙ මෙහෙ යන්න එපා මොනවත් කරන්න. ගෙදරම සෙට් වෙන්න බලන්න. තියෙන එකම අප්සෙට් එක හිතට හරියන බයිට් එකක් නැති එක නම්..ඔන්න පහලින් තියෙනවා ඒකටත්
විසඳුම්..!