
Sinhala
පුංචි පහේ ලෙඩට දුකට.. ගෙදරදිම කරන්න පුලුවන් අපූරු ආයුර්වේද ප්‍රතිකර්ම 8ක්
ගෙදරටම වෙලා ඉන්න දවස් ටිකට පොඩි පහේ ලෙඩක් දුකක් හැදුනොත්?
ඒකත් ෆාමසියෙ බෙහෙත් වලින් ගොඩගියේ නැති වුනොත්? බයවෙන්න එපා, ඔන්න තියෙනව බඩේ බත්වගේ විශ්වාස ගොඩ වෙදකම් ටිකක්!