
Sinhala
කුරුම්බා බතයි වැව් මාළු කරවලයි.. අන්දර වැව් ඉස්මත්තේ ඔරු පැලක රැයක්!
කොහොමහරි.. බත් හට්ටිය අරිනව විතරයි මතක.
සුවඳක් ආවා.. හම්මෝ.. ඒ ජීවිතේ පළවෙනි පාර බතකින් එහෙම සුවඳක් ආපු.
ඊටත්.. කරවල? කන්දෙකෙන් දුම් දාන සැරට කිරෙන් හින්දලා.. හිතාගන්න පුලුවන්නේ..