Sinhala
නියං කාලෙට කලුන්දෑවේ.. බඩේගින්දර නිවන ‘හේන් අට මාලුව’!
හරාගෙ බෙන්ලියෙ, කදමලු බැඳගෙන දඹුලු පුරවරයේ හේන් සංචාරයක යන්නයි අපි පිටත් වුනේ. ඒ කාලෙ ඉඳන්ම ලොකුවට හොයලා බලන්නෙ නැතුව ගමන් යන එක පුරුද්දනෙ ඉතින්. ඒකෙන් මේකෙන් වුනේ කොහොමහරි මගක් යද්දිම.. හතර දිග්බාගෙම වේළිලා කරකුට්ටං වෙලා ගිහින් කියල…