Sinhala
දුම්බර මිටියාවතේ.. කිරිආප්ප, කී රොටි එක්ක කනමී පැණි
“ෂැහ්.. නොම්මර එකයිනෙ මාමා. තනිකර පොල්කිරි සුවඳයි. ඒ මැදින් එනසාල්, කරාබු සුවඳකුත් එන්නෙ. ඒවත් දාලාද..?”
“ආ.. ඔ් මළයා එනසාල් ටිකක්, කරාබු නැට්ටක් එක්ක තලලා දාලා ඇත්තෙ…”