Sinhala
කොරෝනා ඉවරවෙලා ආපහු සතිය ම ඔෆිස් යන්න වුණොත්?
කොරෝනා ඉවරවෙලා ආයෙ පරණ විදියට සතිය ම ඔෆිස් යනවද, දිගට ම ගෙදර ඉන්නවද?
කොරෝනා ඉවරවෙලා ආයෙ පරණ විදියට සතිය ම ඔෆිස් යනවද, දිගට ම ගෙදර ඉන්නවද?
සද්දෙට කැඩෙන බීර එක්ක, සඳ පදමත් කිට්ටු වෙද්දි.. ගිණිමැලේ පුපුරු දදා හෝසෙට ඇවිලෙනවා. මූදු හුලඟෙ සීතලට නම් ඒක කියාපුම බෙහෙත.
හීන් සිංදුවක්.. තාලෙට ඇහෙන බොංගො හඬත්.. අපේ හුදකලා විරාමයත්!