Sinhala
වාකරේ.. ගල්කෝපියි, ආනමාලුයි එක්ක බඩගින්නට කොච්චි රොටියි දඩයම් හොදියි!
“ආ.. මේ.. ඒ කෝපි නෙවේ පුතා. මේක මේ මෙහේ තණ දාලා හදාපු කෝපි. ආයෙ උගුරු දෙකක් බීගත්තා නං කන්ට පුලුවන ආයෙ රොටි ගෙඩි දෙක තුන”
“හෑ.. තණ දාලා හදාපු කෝපි? ඒ මොන කෝපිද මාමා ඒ.”